Home Hit ”මහර බන්ධනාගාර සිදුවීම පරිපාලනමය දෝෂයක්”

”මහර බන්ධනාගාර සිදුවීම පරිපාලනමය දෝෂයක්”

546

මහර බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමට යම් පුද්ගලයෙකුගේ නොසැළකිලිමත් හැසිරීමක් බලපා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ අද දින මාධ්‍ය අමතමින්

මේ සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් තවත් අංශ විසින් මේ සම්බන්ධව විමර්ශනයන් සිදු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පවසනවා.

අදාල වීඩියෝව නරඹන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here