Home Hit මහර බන්ධනාගාරයේ ලේඛනාගාරය, අධිකාරී කාර්යාලය සහ ආහාර ගබඩාව ගින්නෙන් විනාශයි

මහර බන්ධනාගාරයේ ලේඛනාගාරය, අධිකාරී කාර්යාලය සහ ආහාර ගබඩාව ගින්නෙන් විනාශයි

652

මහර බන්ධනාගාරය තුළ ඇතිවූ සිද්ධියේදී එහි ලේඛනාගාරය, බන්ධනාගාර අධිකාරී කාර්යාලය, ආහාර ගබඩාව සහ සිර මැදිරි කිහිපයක් ගිනිගෙන විනාශ වී ඇති බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කරනවා.

ඊයේ (29) දිනයේ එම බන්ධනාගාරයේ ඇතිවූ ගැටුම්කාරී තත්වයත් සමඟ මෙම ගින්න ඇති වූ අතර එමගින් විශාල හානියක් සිදුව තිබෙනවා.

සබැඳි පුවත්..

“අපේ දරුවෝ පණ පිටින් ඉන්නවද? අපේ දරුවො කෝ?” (VIDEO) | News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here