Home Hit මීගමුව බන්ධනාගාරයෙත් විරෝධතාවයක්

මීගමුව බන්ධනාගාරයෙත් විරෝධතාවයක්

388

මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් එහි වහලය මත නැඟී විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

එමෙන්ම, තවත් කාන්තා රැඳවියන් පිරිසක් බිම සිට විරෝධතාවයට එක්ව ඇති බවයි වාර්තා වන්නේ.

නඩු කටයුතු කඩිනම් කරන දෙන ලෙසත්, තම දරුවන් ළඟට ගොස් මියයෑමට ඉඩ දෙන ලෙසත් විරෝධතාකරුවන් ඉල්ලා සිටියි.

තම ඇඳුම්වල විරෝධතා පාඨ ලියා ප්‍රදර්ශනය කරමින් රැඳවියන් විරෝධය දක්වමින් සිටියි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here