Home Coronavirus 2020 PCR පරීක්ෂණ මග හරින පිරිස් සොයා අද සිට මෙහෙයුම්

PCR පරීක්ෂණ මග හරින පිරිස් සොයා අද සිට මෙහෙයුම්

231

PCR පරීක්ෂණ මග හරින පුද්ගලයින් සොයා අද සිට විශේෂ මෙහෙයුමක් දියත් කරන බව පොලිසිය පවසනවා.

ඇතැම් ප‍්‍රදේශවල පුද්ගලයින් හිතා මතාම එම පරීක්ෂණ මග හරින බවට තොරතුරු ලැබී ඇති බවත් එවැනි පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඇතැම් පුද්ගලයින්ට පී සී ආර් පරීක්ෂණ මග හරින ලෙසට පොළඹවන පුද්ගලයින්ට එරෙහිවද කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here