Home Coronavirus 2020 අක්කරේපත්තුව කොවිඩ් අධි-අවදානම් ප්‍රදේශයක් ලෙස නම් කෙරේ

අක්කරේපත්තුව කොවිඩ් අධි-අවදානම් ප්‍රදේශයක් ලෙස නම් කෙරේ

206
0

නැගෙනහිර පළාතේ අක්කරෛපත්තු පොලිස් බල ප්‍රදේශය වහාම ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය අවදානම් කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

එම ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් 58 ක් හඳුනාගෙන ඇති අතර කල්මුනේ ප්‍රදේශයෙන් රෝගීන් 86ක් වාර්තා වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here