Home Coronavirus 2020 මහර බන්ධනාගාර ගැටුමෙන් රෝහල්ගත කළ 71න් 26කට කොරෝනා

මහර බන්ධනාගාර ගැටුමෙන් රෝහල්ගත කළ 71න් 26කට කොරෝනා

282

මහර බන්ධනාගාරයේ ඇතිවූ ගැටුම්කාරී තත්වයෙන් අනතුරුව රෝහල්ගත කළ 71 දෙනාගෙන් 48 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් හෙවත් ප්‍රතිදේහජනක පරීක්ෂණයට යොමුකළ අතර ඉන් 26කට කොවිඩ්-19 ආසාදිතව ඇති බවට තහවුරු වී ඇතැයි රාගම රෝහල් ආරංචි මාර්ග පවසයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here