Home Hit තවත් කොවිඩ් -19 ආසාදිතයින් 178 දෙනෙක්

තවත් කොවිඩ් -19 ආසාදිතයින් 178 දෙනෙක්

247

අද (30) දිනයේ තවත් කොවිඩ් 19 ආසාදිතයින් 178 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.

ඔවුන් සියලු දෙනා ආශ්‍රිතයින් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here