Home Coronavirus 2020 බන්ධනාගාර තුල කොරෝනා ආසාදිතයින් 1000 ඉක්මවයි

බන්ධනාගාර තුල කොරෝනා ආසාදිතයින් 1000 ඉක්මවයි

259

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 183 දෙනෙකු බන්ධනාගාරවලින් වාර්තා වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව බන්ධනාගාර තුල වාර්තාවන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දහස ඉක්මවා ගොස් තිබෙනවා.

එය මේ වනවිට දැක්වෙන්නේ 1091ක් ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here