Home Hit මහර බන්ධනාගාරයේ ගින්නක් : ගිනි නිවන රථ 06ක් බන්ධනාගාරය වෙත (VIDEO)

මහර බන්ධනාගාරයේ ගින්නක් : ගිනි නිවන රථ 06ක් බන්ධනාගාරය වෙත (VIDEO)

963

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ හටගත් ගින්නක් මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ 06ක් යොදවා ඇති බව ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මේ අතර බන්ධනාගාරයේ සිද්ධියෙන් තුවාල ලැබූ රැඳවියන් 05 දෙනෙකු රාගම රෝහලට ඇතුළත් කළ බවයි එම රෝහලේ, රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here