Home Hit සභාපතිවරයෙක් කළයුතු කාර්ය භාරයකට අමාත්‍යවරයකු ලෙස ඩලස්ව පත්කළේ ඇයි?

සභාපතිවරයෙක් කළයුතු කාර්ය භාරයකට අමාත්‍යවරයකු ලෙස ඩලස්ව පත්කළේ ඇයි?

390
0

විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයෙක් විසින් කළයුතු කාර්ය භාරයකට අමාත්‍යවරයකු ලෙස ඩලස් අලහප්පෙරුම මහතාව පත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

එයට හේතුව ලෙස ඔවුන් සහ අමාත්‍යවරයා අතර ඇති සමානකම් කිහිපයක් අද පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් පැවසීය.

ඒ සමානකම් හේතුවෙන් ප්‍රතිවිපාක වලට මුහුණ දීමට අද එතුමාට සිදුව ඇති බවද ඒ මහතා පැවසු අතර මාතර ඉපදීම, 50 දශකය අග බාගයේ ඉපදීම, දූශිතයෙක් හෝ දූෂිත වලල්ලේ සාමාජිකයෙක් නොවීම සහ සංකල්ප සමුදායක් තිබීම යන ඛේදවාචකයන් හේතුවෙන් විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයෙක් විසින් කළයුතු කාර්ය භාරයකට අමාත්‍යවරයකු ලෙස ඩලස් අලහප්පෙරුම මහතාව පත්කර ඇති බව අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here