Home Hit බත්තරමුල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රියේ ජලය කැපේ

බත්තරමුල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රියේ ජලය කැපේ

118
0

අද (28) රාත්‍රී 9.00 සිට පැය 12ක කාලයක් බත්තරමුල්ල, පැලවත්ත සහ අකුරේගොඩ යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය නිවේදනය කලේ හදිසි සහ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් ඊට හේතුව බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here