Home Hit O/L විභාගය යළිත් කල් යයි?

O/L විභාගය යළිත් කල් යයි?

275
0

කොරෝනා වසංගතය හමුවේ තවදුරටත් අවදානම් තත්වයක් පැවතියහොත් මෙවර සාමාන්‍ය පෙළ විභාගය තවදුරටත් කල් තැබීමට සිදුවනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්යය ජී එල් පීරිස් මහතා අවධාරණය කරනවා.

මේ හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගය දැනට තීරණය කර ඇති පරිදි ජනවාරි 18 – 27 වනදා දක්වා පවත්වන්නේද නැද්ද යන්න පිළීබද අවසන් තීරණය සතියක් ඇතුලත් ගැනීමට නියමිත බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද පාර්ලමේන්තුවේදී යොමුකළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමිනුයි ජී එල් පීරිස් මහතා මේ බව සදහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here