Home Hit බෙංගාල බොක්කේ අඩු පීඩන තත්ත්වයක් – ධීවර හා නාවික ප්‍රජාවට සැලකිලිමත් වන...

බෙංගාල බොක්කේ අඩු පීඩන තත්ත්වයක් – ධීවර හා නාවික ප්‍රජාවට සැලකිලිමත් වන ලෙස දැනුම්දෙයි

171
0

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඉදිරි පැය 24 තුළ අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වන බැවින් දිවයින අවට මුහුදු ප්‍රදේශවල කාලගුණය සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය හා මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here