Home Hit කොරෝනා මෘත දේහ භූමදානයට ඉඩ නොදීම මහ විකාරයක් – ඇමති අලි...

කොරෝනා මෘත දේහ භූමදානයට ඉඩ නොදීම මහ විකාරයක් – ඇමති අලි සබ්‍රි

575
0

කොරෝනා වෛරස ආසාදනයෙන් මිය යන පුද්ගලයන් භූමදානයට ඉඩ නොදීම මහ විකාරයක් යැයි අධිකරණ ඇමති අලි සබ්රි මහතා සඳහන් කරයි.

භූගත ජල මට්ටම ඉහළ රටවලද ඇතුළුව ලොව රටවල් 194ක් කොරෝනා දේහයන් භූමදානය ඉඩ දී ඇති බව තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා පෙන්වා දෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයත්, ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය එය පිළිගෙන ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය එය සලකා බලන ලෙසද ඉල්ලීමක් කර ඇති බවත් ඔහුගේ සදහනේ දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here