Home Coronavirus 2020 මහල් නිවාස ආශ්‍රීත ජංගම සායන දෙසැම්බර් මැද තෙක් දීර්ඝ කෙරේ

මහල් නිවාස ආශ්‍රීත ජංගම සායන දෙසැම්බර් මැද තෙක් දීර්ඝ කෙරේ

519

කොරෝනා තත්වය හමුවේ හුදකලා කර ඇති කොළඹ නගරයේ සහ මහල් නිවාස ආශ්‍රීත ජංගම සායන පැවැත්විමේ කාළ සීමාව දෙසැම්බර් මාසය තෙක් දීර්ඝ කර තිඛෙනවා.

කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය සදහන් කලේ ජනතාවගේ දැඩි ඉල්ලීම මත එම තීරණය ගෙන ඇති බවයි.

නොවැම්බර් 16 වැනිදා සිට ආරම්භ වු මෙම ජංගම සායන මාළාව ඔස්සේ 4000 අධික ජනතාවකට ප්‍රතිකාර දී ඇතැයි සදහන්.

දෙමටගොඩ, වනාත මුල්ල, පංචිකාවත්ත, මරදාන, ග්‍රෑන්ඩ්පාස්, ඔරුගොඩවත්ත සහබ්ලූ මැන්ඩල් යන ප්‍රදේශවල මහල් නිවාස ආශ්‍රිතව සායන පැවැත්වෙනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here