Home Coronavirus 2020 තවත් Covid-19 රෝගීන් 274ක් HealthCoronavirus 2020HitLocal තවත් Covid-19 රෝගීන් 274ක් By Staff Writer - November 28, 2020 7:10 pm 133 0 තවත් Covid-19 ආසාදිතයින් 274 දෙනෙකු වාර්තා වූ බව Covid -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එම සියලුම ආසාදිතයින් මීටපෙර හඳුනාගත් Covid-19 ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ