Home Coronavirus 2020 ප්‍රතිකාර සඳහා ශානිව IDH රෝහලට

ප්‍රතිකාර සඳහා ශානිව IDH රෝහලට

487

කොවිඩ්-19 ආසාදිත වී සිටි, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා IDH රෝහලට යොමුකර තිබෙන බව බන්ධනාගාර ආරංචිමාර්ග පවසනවා.

මහර බන්ධනාගාරයේ රඳවා සිටියදී ඒ මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබූ බව පසුගියදා හෙළි විය.

ශානි අබේසේකර මහතාව IDH වෙත යොමු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින්ද ඉල්ලීමක් කර තිබුණා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here