මහජන ආරක්ෂක අමාත්‍යධූරයේ දිවුරුම් දුන් රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ආශිර්වාද ලබා ගැනීමට මිරිහාන එදිරිසිංහ පාරේ සමාධි විහාරස්ථානයට ගොස් තිබෙනවා.
එහිදී ආශීර්වාද ලබා ගත් අමාත්‍යවරයා මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ද බැහැදැක තිබුනා.
අමාත්‍යධූරයේ සියලු කටයුතු සාර්ථකව කර ගැනීමට මෙහිදී මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි විසින් සුභපැතුම් එක්කර තිබේ.







