හම්බන්තොට මහවැලි වලව වම් ඉවුරේ වැල්ලගස්වැව ග්රාමසේවා වසමේ අනවසරයෙන් මහවැලි ඉඩම් අත්පත් කරගෙන සිටි පිරිසක් ඉවත් කිරීමට නිලධාරීන් ඊයේ දිනයේ කටයුතු කර තිබුනා.
එහිදී එම ස්ථානයේ අනවසරයෙන් පදිංචි වී සිටි පිරිස් දැඩි විරෝධයක් දැක්වුවද එම විරෝධය හමුවේ ඉදිකර තිබූ ඉදිකිරීම් ඉවත්කිරීමට නිලධාරීන් පියවර ගනු ලැබුවා