Home Hit ජනතා විරෝධය මැද හම්බන්තොට වලව වම් ඉවුරේ අනවසර ඉදිකිරීම් ඉවත්කරයි (VIDEO)

ජනතා විරෝධය මැද හම්බන්තොට වලව වම් ඉවුරේ අනවසර ඉදිකිරීම් ඉවත්කරයි (VIDEO)

208
0

හම්බන්තොට මහවැලි වලව වම් ඉවුරේ වැල්ලගස්වැව ග්‍රාමසේවා වසමේ අනවසරයෙන් මහවැලි ඉඩම් අත්පත් කරගෙන සිටි පිරිසක් ඉවත් කිරීමට නිලධාරීන් ඊයේ දිනයේ කටයුතු කර තිබුනා.

එහිදී එම ස්ථානයේ අනවසරයෙන් පදිංචි වී සිටි පිරිස් දැඩි විරෝධයක් දැක්වුවද එම විරෝධය හමුවේ ඉදිකර තිබූ ඉදිකිරීම් ඉවත්කිරීමට නිලධාරීන් පියවර ගනු ලැබුවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here