Home Hit මගෙන් ලිංගික අල්ලස් ඉල්ලන කොට ගීතා කුමාරසිංහ කොහෙද හිටියේ ? – මදුෂා...

මගෙන් ලිංගික අල්ලස් ඉල්ලන කොට ගීතා කුමාරසිංහ කොහෙද හිටියේ ? – මදුෂා රාමසිංහ

1128

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තමන්ට නාම යෝජනා ලබා දීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අයෙකු විසින් තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බව ලක් මවට හඬක් සංවිධානයේ සභාපතිනි රංගන ශිල්පිනී මදුෂා රාමසිංහ පවසයි.

වත්මන් රජය යටතේ කාන්තාව සුරක්ෂිත යැයි පවසන පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය එවෙලේ කොහේ සිටියේද තමන් ප්‍රශ්න කරන බවද ඇය කියා සිටියාය.

තමන්ට එම ලිංගික බලපෑම් කළ පුද්ගලයන්ට ජනතාව සාධාරණයක් අද ඉටු කර තිබෙන බවත් මහ මැතිවරණයේදී තරග කලද ඔවුන් කිසිවකු අද පාර්ලිමේන්තුව යවා නැති බවත් ඇය පැවසුවාය.

රාජ්‍ය ආයතනයක කාන්තාවකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් අමතමින් ඊයේ දිනයේදී ඇය මෙම අදහස් පල කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here