Home Hit අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර යළි රිමාන්ඩ් HitLocal අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර යළි රිමාන්ඩ් By Nipuna - November 26, 2020 8:56 pm 219 0 සාක්ෂි වසන් කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා දෙසැම්බර් 07 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. එම මහතාට Covid -19 ආසාදනය වී ඇති බව පසුගියදා වාර්තා විය.