Home Hit අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර යළි රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර යළි රිමාන්ඩ්

219
0

සාක්ෂි වසන් කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා දෙසැම්බර් 07 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

එම මහතාට Covid -19 ආසාදනය වී ඇති බව පසුගියදා වාර්තා විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here