Home Hit කොවිඩ් වැළඳුණු සහරාන්ගේ බිරිඳ යළි රිමාන්ඩ්

කොවිඩ් වැළඳුණු සහරාන්ගේ බිරිඳ යළි රිමාන්ඩ්

242

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැළකෙන සහරාන් හෂීම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා ඇතුලු සැකකරුවන් හයදෙනා දෙසැම්බර් මස 9 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, ඊට අදාළ නඩුව ස්කයිප් තාක්ෂණය ඔස්සේ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවේ ඊයේ (25) කැඳවූ අවස්ථාවේදියි.

සහරාන්ගේ බිරිඳ මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් බන්ධනාගාර ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here