Home Hit මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රියර් අද්මිරාල් සරත් වීරසේකර දිවුරුම් දෙයි

මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රියර් අද්මිරාල් සරත් වීරසේකර දිවුරුම් දෙයි

472

රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා මීට සුළු වේලාවකට පෙර නව කැබිනට් අමාත්‍ය ධුරයක දිවුරුම් දී තිබේ

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් දා ගැසට් කරන ලද මහජන ආරක්ෂක අමාත්‍යංශයේ අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here