Home Hit ඉවතලන ප්ලාස්ටික් මිශ්‍රිත තාර මාර්ග සංවර්ධනය සඳහා යොදා ගනියි

ඉවතලන ප්ලාස්ටික් මිශ්‍රිත තාර මාර්ග සංවර්ධනය සඳහා යොදා ගනියි

212
0

ඉවතලන ප්ලාස්ටික් මිශ්‍රිත නවීන ඇස්පෝල්ට්/තාර නිෂ්පාදිත, මාර්ග සංවර්ධනය සඳහා යොදා ගැනීමේ ව්‍යාපෘතිය අද (26) දින ආරම්භ විය.

බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය, පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය සහ AGC Innovare පුද්ගලික සමාගමේ එකමුතුවෙන් මෙම ව්‍යාපෘතිය සිදුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here