Home Cricket Kandy Tuskers කණ්ඩායමේ කුසල් පෙරේරාත් අර්ධ ශතකයක් ලබා ගනියි

Kandy Tuskers කණ්ඩායමේ කුසල් පෙරේරාත් අර්ධ ශතකයක් ලබා ගනියි

157
0

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සමාරම්භක තරඟය වන කොළඹ සහ නුවර කණ්ඩායම් අතර තරඟය මේ මොහොතේ පැවැත්වෙනවා.

මෙහිදී පළමුව පන්දුවට පහර දෙන Kandy Tuskers කණ්ඩායම මේ වන විට දැවීයාම් 2ක් හමුවේ ලකුණු 180ක් ලබා ගැනීමට සමත්ව සිටිනවා.

මෙහිදී ආරම්භක පිතිකරුවෙක් ලෙස තරඟයට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා විසින් අර්ධ ශතකයක් රැස් කරගනු ලැබූ අතර මේ වන විට ඔහු රැස් කර ගත් ලකුණු ගණන 75ක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here