Home Education සාමාන්‍ය පෙළ විභාගය ගැන අවසන් තීරණය ඉදිරි දින 10 තුළ

සාමාන්‍ය පෙළ විභාගය ගැන අවසන් තීරණය ඉදිරි දින 10 තුළ

340

සාමාන්‍ය පෙළ විභාගය සැලසුම් කළ පරිදි ආරම්භ කරනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් ඉදිරි දින 10 තුළ තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කර සිටිනවා.

ඒ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here