Home Hit ශ්‍රී ලංකාවේ ඩ්‍රෝන් භාවිතයෙන් පොහොර ඉසීම ඇරඹෙයි. (PHOTOS)

ශ්‍රී ලංකාවේ ඩ්‍රෝන් භාවිතයෙන් පොහොර ඉසීම ඇරඹෙයි. (PHOTOS)

352

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනිමින් පොහොර ඉසීම ඊයේ (25) රත්ගම දී සිදුවිය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් සහ එම විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු අංශය එක්ව ලංකා ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනිමින් කාබනික පොහොර ඉසීම මෙලෙස ආරම්භ වුයේ ගාල්ල රත්ගම ගොවිජන මධ්‍යස්ථානය අසල වෙල්යායේදී ය.

එම අවස්ථාවේදී ලබාගන්නා ලද ජායාරූප පහතින් දැක්වේ

-SRI LANKA FIRST-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here