Home Hit ගීතා කුමාරසිංහට ඡන්දෙ දුන්න ජනතාවට දැන් සනීපද?

ගීතා කුමාරසිංහට ඡන්දෙ දුන්න ජනතාවට දැන් සනීපද?

251

සනීපාරක්ෂක තුවා මත පැනවෙන බදු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ විසින් සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් මහජන අයිතීන් සුරැකීමේ පදනමේ අධ්‍යක්ෂක, මෙහෙයුම් හා ජාතික සංවිධායක අසේල සම්පත් මහතා සිය විරෝධය පල කර සිටිනවා.

ඇය විසින් සිදු කරන ලද ප්‍රකාශය මුළුමහත් කාන්තාවන්ටම සිදු කරන ලද අපහාසයක් බවයි ඔහු විසින් පෙන්වා දෙන්නේ.

සජිත් ප්‍රේමදාස මහතා විසින් සනීපාරක්ෂක තුවා නොමිලේ ලබා දීමට සිදු කළ යෝජනාව ඉතාමත් වටිනා අදහසක් බවත් ඒ පිළිබඳව තමන් පවා උසුළු විසුළු කළේ නොදැනුවත් කම නිසා බවත් කරුණු අවබෝධයෙන් පසුව ඊට සහය ලබා දුන් බවත් ඒ මහතා වැඩිදුරටත් පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here