Home Hit ඇප ලැබුණු පිල්ලයාන්ට උණුසුම් ජනතා පිළිගැනීමක් (VIDEO)

ඇප ලැබුණු පිල්ලයාන්ට උණුසුම් ජනතා පිළිගැනීමක් (VIDEO)

260

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු පෙරේදා (24) ඇප මත මුදා හරිනු ලැබුවා.

ඒ, ඔවුන්ව මඩකලපුව මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂෆ් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙනි.

රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 2 ක් මත මුදාහැරුණු ඔවුන් හට උණුසුම් පිළිගැනීමක් ලැබුනේ පහත පරිද්දෙන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here