Home Cricket Kandy Tuskers කණ්ඩායමේ ගුර්බාස්ගෙන් අර්ධ ශතකයක්

Kandy Tuskers කණ්ඩායමේ ගුර්බාස්ගෙන් අර්ධ ශතකයක්

125
0

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සමාරම්භක තරඟය වන කොළඹ සහ නුවර කණ්ඩායම් අතර තරඟය මේ මොහොතේ පැවැත්වෙනවා.

මෙහිදී පළමුව පන්දුවට පහර දෙන Kandy Tuskers කණ්ඩායම මේ වන විට දැවීයාම් දෙකක් හමුවේ ලකුණු 140ක් ලබා ගැනීමට සමත්ව සිටිනවා.

මෙහිදී ආරම්භක පිතිකරුවෙක් ලෙස තරඟයට පිවිසි ඇෆ්ගනිස්ථානු ක්‍රීඩක Rahmanullah Gurbaz විසින් දැවීයාමට ප්‍රථමව අර්ධ ශතකයක් ලබා ගැනීම විශේෂත්වයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here