Home Hit නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 72 දෙනෙකු අත්අඩංගුවට

නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 72 දෙනෙකු අත්අඩංගුවට

176

නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 72 දෙනෙකු ඊයේ (25) දිනය තුළ අත්අඩංගුවට ගෙන ඇ​ත.

දුරස්ථභාවය තබා නොගැනීම සහ මුඛ ආවර්ණ නොපැළදීම යන හේතුන් මත ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here