Home Hit එජාපය එපා වූ නුවරඑළියේ මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගයට එක්වෙයි (PHOTOS)

එජාපය එපා වූ නුවරඑළියේ මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගයට එක්වෙයි (PHOTOS)

367

නුවරඑළිය නගර සභාවේ මන්ත්‍රීවරු 4 දෙනෙක් විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජනබලවේගයට සම්බන්ධ වී ඉදිරි දේශපාලන කටයුතු කරන බවට සහතික වී තිබෙනවා.

ඒ අනුව නුවරඑළිය නගර සභාවේ ගාමිණී දිසානායක, ශිවන්ත පළිහවඩන, විශ්වර්ධන් සහ නවරත්නම් යන මන්ත්‍රීවරු සමගි ජන බලවේගය සමග එක්වූහ.

මේ සියලු දෙනා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු වෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here