Home Hit පවුල් 4ක් ජීවත් කරවන්න මට ආදායම තියෙනවා – කිසිම ආධාරයක් මට එපා...

පවුල් 4ක් ජීවත් කරවන්න මට ආදායම තියෙනවා – කිසිම ආධාරයක් මට එපා – විල්සන් කරූ

3400

තමන්ට අවශ්‍ය තරම් සල්ලි තිබෙන බවත් තමන් හිඟන්නෙකු නොවන බවත් කිසිවෙකුගේ උදව් උවමනා නැති බවත් ප්‍රවීණ රංග ශිල්පී විල්සන් කරූ මහතා සඳහන් කරයි.

තමා රුපියල් පන්දහක් ගෙන ඒම සඳහා කොරෝනා ආධාර පෝලිමට ගියේ තම උවමනාවකට නොව වයසක අම්මා කෙනෙකුගේ ආරක්ෂාව වෙනුවෙන් බව ද ඔහු පවසයි.

එහිදි සිදු වූයේ පොලිසියේ නිලධාරියෙක් තමන් තල්ලු කර දැමූ විට තමා විසින් ඔහු ද තල්ලු කිරීම බමණක් බවත් පහරදීමක් සිදු නොකළ බවත් ඔහු කියා සිටී.

තමන් පොලිසියට ගෙන ගිය අවස්ථාවේ කිසිවකු තමන් බලන්නට නොපැමිණි බවත් කතා කළේවත් නැති බවත් ඒ ගැන පසුතැවීමක් තමන්ට ඇතැයි ද ඔහු කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here