Home Coronavirus 2020 පලාගිය කොරෝනා ආසාදිතයෙකු අත්අඩංගුවට

පලාගිය කොරෝනා ආසාදිතයෙකු අත්අඩංගුවට

260

වැලිකන්ද කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළා ගිය කොරෝනා ආසාදිතයෙකු පොලීසිය අද (25) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවෙකු වන මොහු ඊයේ රාත්‍රියේ මෙලෙස පළා ගොස් තිබූ අතර වැලිකන්ද නගරයේ රැදී සිටියදී ඔහුව පොලිස් භාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here