Home Coronavirus 2020 මරදාන, දෙමටගොඩ පටුමගේ PCR කළ 25න් 20කට කොරෝනා

මරදාන, දෙමටගොඩ පටුමගේ PCR කළ 25න් 20කට කොරෝනා

719

මරදාන පොලීසිය අසල දෙමටගොඩ පටුමගේ කළ PCR පරීක්ෂණ 25කින් 20 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

Covid -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරන බව Citizen වෙබ් අඩවිය වාර්තා කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here