Home Hit ලෝක පාපන්දුශූර දියාගෝ මැරඩෝනා මිය යයි

ලෝක පාපන්දුශූර දියාගෝ මැරඩෝනා මිය යයි

367
0

ලෝක පාපන්දුශූර ක්‍රීඩක දියාගෝ මැරඩෝනා මිය ගොස් මියගොස් තිබෙන බව ‘Daily Mail‘ වාර්තා කරනවා.

නිවසේ සිටියදී ඇතිවූ හෘදයාබාධයකින් ඔහු මියගොස් ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මිය යන විට ඔහු 60 වන වියේ පසු වුණා .

ඔහුගේ මොළයේ ලේ ගැලීමක් සඳහා ප්‍රතිකාර කිරීමෙන් පසු රෝහලෙන් පිටත් වී සති දෙකකට පසුව‍යි ඔහු මෙසේ මෙලොවෙන් සමුගෙන ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here