Home Hit අගරදගුරු කාදිනල් හිමිපාණන්ගෙන් දානයක්..!! (PHOTOS)

අගරදගුරු කාදිනල් හිමිපාණන්ගෙන් දානයක්..!! (PHOTOS)

295

මාතලේ අනෝමදස්සි හිමියන්ට අගරදගුරු නිල නිවසේ දී ඊයේ දිනයේ (2020-11-24) දහවල් දානය පිළිගැන්වීමට අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කටයුතු යොදා තිබුනා.

ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ මාතලේ අනෝමදස්සි හිමියන් මෙලෙස සටහනක් තබා තිබුනා.

“අද දින දහවල් දානය මා සදහා පිළියෙළ කර තිබුණේ කොළඹ අගරදගුරු නිවසේ.මහා සග රුවනට බොහොමත් ගෞරව කරන කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රoජිත් පියතුමන්ට දීර්ඝායූ ලැබේවා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here