Home Hit උසස් පෙළ පිළිතුරු ඇගයිම් කටයුතු අද සිට

උසස් පෙළ පිළිතුරු ඇගයිම් කටයුතු අද සිට

187

අද (25) දිනයේ සිට මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින් ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේය.

විශයන් 13 ක පිළිතුරු පත්‍ර ඇගයිමේ කටයුතු අද ආරම්භ කරන බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here