Home Coronavirus 2020 කොරෝනා ආසාදනය වූ තවත් 485 දෙනෙකු සුවය ලබයි

කොරෝනා ආසාදනය වූ තවත් 485 දෙනෙකු සුවය ලබයි

200

තවත් කොරෝනා ආසාදනය වූ පුද්ගලයින් 485 දෙනෙකු අද දිනයේදී සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සමස්ත සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 15,447 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ තවදුරටත් පුද්ගලයින් 5426 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බවයි.

අද වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 20,967ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here