Home Coronavirus 2020 තවත් කොවිඩ් ආසාදිතයින් 294ක්

තවත් කොවිඩ් ආසාදිතයින් 294ක්

186

කොවිඩ් 19 ආසාදනය වූ තවත් ආසාදිතයින් 294 දෙනෙකු අද (25) හඳුනාගෙන තිබෙනවා.

ඔවුන් සියලු දෙනා ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව මේ වනවිට හඳුනගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 21,261ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here