Home Hit වෙබ් අඩවි කිහිපයක් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නවා

වෙබ් අඩවි කිහිපයක් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නවා

1169

වෙබ් අඩවි තහනමක් සම්බන්ධයෙන් තවමත් කිසිඳු තීරණයක් ගෙන නොතිබුනද වෙබ් අඩවි කිහිපයක් සම්බන්ධයෙන් කිසියම් පියවරක් ගත යුතුව පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා.

එම පියවරයන් ගනු ලබන්නේ රජය වෙනුවෙන් නොව ජනතාවගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here