Home Hit සෝපාක, ළඟ බලන්නෙපා, දුර බලන්න කියලා බුදු හාමුදුරුවො කියලා තියෙනවා

සෝපාක, ළඟ බලන්නෙපා, දුර බලන්න කියලා බුදු හාමුදුරුවො කියලා තියෙනවා

1097

“බුදු හාමුදුරුවො කියලා තියෙනවා, සෝපාක, ළඟ බලන්නෙපා, දුර බලන්න..” යැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි

ඒ, රජයේ ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තුවේ Zoom තාක්ෂණය ඔස්සේ අද (24) පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පාසල් වාරය ඇරඹීමට හේතුව පහදමින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here