Home Hit ඉන්දීය අගමැතිගෙන්, ජනපති ගෝඨාභයට සුබපැතුම්

ඉන්දීය අගමැතිගෙන්, ජනපති ගෝඨාභයට සුබපැතුම්

551

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධුරයට පත් වී පළමු සංවත්සරයට සුබ පතා තිබෙනවා.

ඉන්දීය ශ්‍රී ලංකා සම්බන්ධතාවය නව ක්ෂේත්‍ර කරා ව්‍යාප්ත වී ඇති බවත් පසුගිය වසරක කාලය තුළ එය ශක්තිමත් වූ බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩපිළිවෙලට මෙන්ම කොරෝනා මර්දනයට ඉන්දීය රජයේ අඛන්ඩ සහය හිමිවන බව සඳහන් කරන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වය යටතේ ද්විපාර්ශවික සබඳතාවල ඉහළම තත්ත්වයක් අත්කරගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය මේ බව සඳහන් කරනවා.

එම නිවේදනය පහතින්

High Commission of India
Colombo

PRESS RELEASE

Prime Minister Narendra Modi congratulates President Gotabaya Rajapaksa on the first anniversary of assumption of Office
Prime Minister Narendra Modi congratulated Gotabaya Rajapaksa, President of Sri Lanka on the first anniversary of assumption of Office. Prime Minister noted that the India Sri Lanka relationship had expanded into new areas and was strengthened in the past one year.

Prime Minister Modi underlined that the strong collaboration between the two countries in the midst of challenges posed by COVID-19 pandemic symbolized the friendly ties between the two peoples. Prime Minister Modi reiterated India’s commitment to support Sri Lanka’s fight against the COVID 19 pandemic as well as in Sri Lanka’s development priorities. He also expressed confidence that under the decisive leadership of President Gotabaya Rajapaksa full potential of the bilateral relationship will be realized.
Prime Minister Modi wished the President success in the tenure ahead and looked forward to continued close cooperation.
The congratulatory letter is in continuation of regular interactions between India and Sri Lanka at the leadership level which has resulted into significant strides in the field of development cooperation, trade and economic ties, people to people contacts despite the challenges posed by the COVID-19 pandemic.


Colombo
23 November, 2020

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here