Home Hit නීතිපති දෙපාර්තමේන්තුව අපරාධ නඩු 9688ක කටයුතු අවසන් කරයි

නීතිපති දෙපාර්තමේන්තුව අපරාධ නඩු 9688ක කටයුතු අවසන් කරයි

297

කොරෝනා වසංගත ව්‍යාප්තිය පැවතුන ද නීතිපති දෙපාර්තමේන්තුව විසින් විවිධ අපරාධ සම්බන්ධයෙන් නඩු 9688ක් සම්බන්ධයෙන් කටයුතු අවසන් කර ඇති අතර නඩු 4019ක් සඳහා අධිචෝදනා මහාධිකරණය හමුවේ ගොනුකර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී අධි නීතිඥ නිශාරා ජයරත්න පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here