Home Hit ජනතාව ගෝඨාභයව ජනාධිපති කළේ ඇයි? ඇමති විමල් කියයි

ජනතාව ගෝඨාභයව ජනාධිපති කළේ ඇයි? ඇමති විමල් කියයි

366

2021 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අද පාර්ලිමේන්තුවේදී ආරම්භ වුණා. ජනාධිපති කාර්යාලය සහ කොමිෂන් සභා ඇතුලු ආයතන කිහිපයක වැය ශීර්ෂ 25ක් අද දිනයේදී විවාදයට ගැනෙනවා.

එහිදී අදහස් දක්වමින් ගතවූ වසරක කාලය තුල ගෝඨාභය රාජපක්ෂ මහතා මහජන ධනය අරපිරිමැස්මෙන් භාවිත කිරීමේ ආදර්ශය රටට දී ඇති බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ අවධාරණය කළා.

එමෙන්ම මෙහිදී ජනතාව ගෝඨාභය රාජපක්ෂ රාජපක්ෂ මහතාව ජනාධිපති ධුරයට පත්කළ හේතුන් කිහිපයක්ද ඒ මහතා පවසා සිටියා.

අමාත්‍යවරයා දැක්වූ අදහස් පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here