Home Coronavirus 2020 මෙරට සමස්ත Covid-19 ආසාදිතයින් ගණන 20,000 ඉක්මවයි

මෙරට සමස්ත Covid-19 ආසාදිතයින් ගණන 20,000 ඉක්මවයි

235

මෙරට වාර්තා වුන සමස්ත Covid-19 ආසාදිතයින් සංඛ්‍යාව 20,000 සීමාව ඉක්මවා ගියා.

ඒ ඊයේ දිනයේදී වාර්තා වුන ආසාදිතයින් 391 දෙනෙකු සමගයි.

මේ වන විට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 20,171ක්. ඉන් සුවය ලබා ඇති සංඛ්‍යාව 14,069ක්. දැනට රෝහල් ගතව සිටින ආසාදිතයින් සංඛ්‍යාව 6,093ක්.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතව ව්‍යාප්තිය ඇරඹුණු කොවිඩ් පොකුරේ අද වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 16,643ක් වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here