Home Hit පාසල් සිසුවෙකුට වෙඩි තබා තුවාල කළ වෛද්‍යවරයා රක්ෂිත බන්ධනාගාරයට

පාසල් සිසුවෙකුට වෙඩි තබා තුවාල කළ වෛද්‍යවරයා රක්ෂිත බන්ධනාගාරයට

391

පාසල් සිසුවෙකුට වායු රයිෆලයකින් වෙඩි තබා තුවාල සිදුකළ සිද්ධියට අත්අඩංගුවට ගත් පන්නිපිටිය ප්‍රදේශයේ වෛද්‍යවරයා ලබන මස 02 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

වෛද්‍යවරයාගෙ ඉඩමට ගිය පන්දුවක් ගැනීමට එම දරුවා ෛඩමට ඇතුළුවූ අවස්ථාවේදී මෙම සිද්ධිය වී ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here