Home Hit අයවැය තුන්වන වර කියවීමේ විවාදය අද සිට

අයවැය තුන්වන වර කියවීමේ විවාදය අද සිට

175

අයවැය තුන්වනවර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථා විවාදය අද සිට ආරම්භ වනවා.

එය, දෙසැම්බර් මස 10 වනදා දක්වා පැවැත්වෙනු ඇති.

අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 10 වනදා පස්වරු 5 ටයි.

අයවැය දෙවන වර කියවීමේ විවාදය පසුගිය සෙනසුරාදා අවසන් වූ අතර එය සම්මත වූයේ වැඩි ඡන්ද 99කින්.

ඊට පක්ෂව ඡන්ද 151ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 52ක් පමණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here