Home Coronavirus 2020 තවත් කොරෝනා මරණ 4ක් – සියල්ලම කොළඹ නගර සීමාවේ

තවත් කොරෝනා මරණ 4ක් – සියල්ලම කොළඹ නගර සීමාවේ

550

මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණ 04ක් ඊයේ (22) දිනයේ වාර්තා වී තිබෙනවා.

මෙම මරණ 04 ත් සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 87ක් දක්වා ඉහළ ගියා.

මෙලෙස මිය ගිය සිව්දෙනා කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක්.

No photo description available.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here