Home Hit ජාතික පාසල් විදුහල්පති පුරප්පාඩු සඳහා අයදුම්පත් භාරගැනීම දෙසැම්බර් 04න් අවසන්

ජාතික පාසල් විදුහල්පති පුරප්පාඩු සඳහා අයදුම්පත් භාරගැනීම දෙසැම්බර් 04න් අවසන්

408

ජාතික පාසල් 170ක පවතින විදුහල්පති පුරප්පාඩු සඳහා අයදුම්පත් භාරගැනීම එළඹෙන 04 වනදායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

පසුගිය හයවනදා අයදුම්පත් කැඳවීම ආරම්භ කෙරුණු අතර, මෙතෙක් ඒ සඳහා අයදුම් කිරීමට නොහැකිවූ නිලධාරීන්ට www.moe.gov.lk යන නිල වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ අයදුම්පත් ලබාගත හැකි බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here